ග්‍රාමිය ජන ජීවිතය නගා සිටුවීම සදහා වන සංවර්ධන ව්‍යාපෘති
ක්‍රියාත්මක කිරීමේ කටයුතු මෙහෙයවනු ලබන්නේ කාර්යාලයේ සැලසුම් අංශයේ මැදිහත්
විමෙනි.
2012 වර්ෂය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ යේ ප්‍රතිපාදන
මත ක්‍රියාත්මක වන රුපියල් ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති 53 ක් සෑම ග්‍රාම නිලධාරි
වසමකටම එක බැගින් වනසේ දැනට ක්‍රියාත්මකයි. ඊට අමතරව විමධ්‍යගත හා පළාත් සභා ව්‍යාපෘති
ද, ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතිද දැනට අවසන්
අදියරේ පවතියි.
එමෙන්ම දිවි නැගුම ජාතික වැඩ සටහන යටතේද එක් වසමකින්
තෝරාගත් ගෙවතු 100ක් පළමු අදියර ලෙසත් ගෙවතු
50 බැගින් දෙවන අදියර ලෙසත් වසම් 53 සදහාම නොකඩවා ක්‍රියාත්මක වෙයි.
No comments:
Post a Comment